tag:blogger.com,1999:blog-4492322192028216568.post4531521625578421887..comments2024-02-07T12:19:47.008+05:30Comments on රනා ලියන බ්ලොග්: වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean TimeRasika Nanayakkarahttp://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4492322192028216568.post-35990475561351501382010-05-27T10:05:45.703+05:302010-05-27T10:05:45.703+05:30man hithana widihata Ranage institute1 tiyenne wij...man hithana widihata Ranage institute1 tiyenne wijerama road, colombo 7 neda? book shop1 scene 1n mata meter uneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-47151443587124780692010-04-14T20:55:11.845+05:302010-04-14T20:55:11.845+05:30රනා අයියෙ මගෙ කොමෙන්ටුවට තව ටිකක් එකතු කරන්න තියෙන...රනා අයියෙ මගෙ කොමෙන්ටුවට තව ටිකක් එකතු කරන්න තියෙනවා.
"ඉතා කළාතුරකින් අත්දකින සිදුවීමක් වූ "කාන්තාවක් රනා සමගින් සිනා වීම"" මම දන්න විදිහට රනා තමා කාන්තාවන්ට මුලින්ම සිනා වෙන්නෙ. එදත් වුනෙ එහෙම වෙන්න ඇති.
රනා අයියෙ බය වෙන්න එපා ආයෙ කිසිම දෙයක් කියන්නෙ නැහැ.Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-40344678102120409412010-04-13T22:58:29.065+05:302010-04-13T22:58:29.065+05:30රනාට මෙවගෙ දෙවල් ඕන තරමි වෙලා තියනවා මම හිතන්නෙ.
ඔ...රනාට මෙවගෙ දෙවල් ඕන තරමි වෙලා තියනවා මම හිතන්නෙ.
ඔය වගෙ තවත් දවසක රනා අන්තිම මොහොතෙ Assignment1 කරල එක print කරගෙන ඇවිත්. එ වුනාට රනාගෙ එයාට කියලා තව pages 2 අඩුයි හදාන එන්න කියලා. එයා එක එයාගෙ pen1 අරන් ඇවිත් දෙන්නම ගිහින් රනා ඉගෙන ගන්න ආයතනයෙ තියන book shop එකට printout 1 ගන්න. රනාගෙ අරයාගෙ pen1 වෛරස් නවාතැනක්. එ ඉතින් රනා එයාටත් Linux ලෙඩෙ බෝ කරලා තියන නිසා.
කොහොම හරි දෙන්නා printout1 ගන්න ගොඩක් උත්සාහ කරලා වෛරස් ලෙඩෙ ඇදුන නිසා එක පිටුවක් අමාරැවෙන් print කරගෙන ඇවිත්.
එදානමි රනා Linux ගැන කියන්න ගිහින් නැ හේතුව එතන අන්කල් ටිකක් වයසයි.
අනේ රනා අයියෙ බනින්න එපා හොදෙ.
අනිත් එක තමා හැමෝටම Linux ගැන කිය කිය යන්න එපා.Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-1625185879479826572010-04-13T22:18:14.146+05:302010-04-13T22:18:14.146+05:30පව් වැඩ කරන්න එපා මනුස්සයො... අර අක්කවයි (අසරණ) සෑ...පව් වැඩ කරන්න එපා මනුස්සයො... අර අක්කවයි (අසරණ) සෑර්වයි අපහසුතාවයට පත්කරලා මෙතන. flavors අහපුවාම සැර් 'එහාපැත්තෙ සිල්ලර කඩේ ඇති' කිව්වෙ නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-53011505087835287342010-04-13T22:17:06.675+05:302010-04-13T22:17:06.675+05:30"වෙනස් වීමට මිනිසුන් ඉතාම අකමැති බව."
සී..."වෙනස් වීමට මිනිසුන් ඉතාම අකමැති බව."
සීයට දෙසීයක් එකඟයි. ලිනක්ස් වර්ගයේ OS එකකකට යන එකෙන් තමාටත් පොදුවේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයටත් වන යහපත ගැන නොතකන මිනිස්සු කරන්නේ ලිනක්ස් වල user friendly බව ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීමයි. ගානින් ගානට ඇවිත් දවසක ලංකාවෙ බුද්ධිමය දේපල පනත හරියට ක්රියාත්මක වෙන්න ගත්තු දවසට රඟේ බලතෑකි. නහයට උඩිත් වතුර යනකන් ඉන්නෙ නැතුව බේරෙන්න විකල්ප වලට පුරුදු වෙලා ඉන්න ඕන කියන්නෙ ඒකයි.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-49382939544163394462010-04-13T18:44:22.312+05:302010-04-13T18:44:22.312+05:30ඉහත කොමෙන්ටුවේ පොඩි නිවැරදි කිරීමක් කිරීමට අවැසිය....ඉහත කොමෙන්ටුවේ පොඩි නිවැරදි කිරීමක් කිරීමට අවැසිය.

2008 ඔක්තෝම්බර් දී රනා ලිනක්ස් වලට මාරු විය. උබුන්ටු 8.04 සිට 9.10 දක්වා වූ සෑම version එකක්ම රනා රස බලා ඇත. ෆෙඩෝරා 10-12 දක්වාද එසේමය.

@RoshanHerath

කොම්පියුටර් කඩවල වැඩකරන අයට මුදුකාංග ගැන උගන්නනවා තරම් ආතල් වැඩක් තවත් නැත. ඒ අයට (බහුතරයකට) ලිනක්ස් අරහංය.

කොහොම උනත් ලිනක්ස් ගැන කියෝන 1 නතර කරන්න එපා. ඒ ගැන කතාකරන 1 නතර කරන 1න් වෙන්නේ ඔයා කරන සමාජ සේවයක් නතර කරන 1.
පරණ කතාවක් තියෙනවා මෙහෙම.
"බල්ලෝ බිරුවත් ගැල නොනවත්වා ඉඳිරියට ගමන් කරයි".

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-2311449241346453802010-04-13T18:32:21.391+05:302010-04-13T18:32:21.391+05:30@සරදියෙල්
මෙහෙමයි කතාව.
රනාට තමන්ගේ කියා පෙන් 1ක්...@සරදියෙල්

මෙහෙමයි කතාව.
රනාට තමන්ගේ කියා පෙන් 1ක් නොමැත. එකක් තිබ්බේය, එය මිතුරෙකුට දී ගොඩක් කල්ය. මේ නිසා රනා පාවිච්චි කොරන්නේ රනාගේ මල්ලිගේ පෙන් 1යි. ඒකාට බිල් නැතුවම බැරිය. ඌ පෙන් 1 ගහන්නේ කොහේදැයි දන්නේ ඌම පමණි. රනා වයිරස්වලට බය නැති නිසා තමාගේ සෑම කොම්පියුටරයකම එය ගසයි.
හවුලේ පෙන් පාවිච්චිය අන්තරාදායකය.

ගෙදර කොම්පියුටර් 1 ගැන කියනවානම්...
රනාගේ ගෙදරට කොම්පියුටරයක් ගෙනාවේ 2006 ජූනි මාසයේදීය. එදා සිට 2008 ඔක්තෝම්බර් දක්වාම රනා බිල් අයියාගේ OS 1 පාවිච්චි කළේය. එදා සිට අද වෙනකම් රනාගේ ගෙදර කොම්පියුටය Dual Boot ය.

රනාගේ ගෙදර උදවියගේ ලිනක්ස් භාවිතය ගැන තවත් බ්ලොග් ලිපියකින් බලාපොරොත්තුවන්න.

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-37785833433979464712010-04-13T18:22:53.231+05:302010-04-13T18:22:53.231+05:30ලිනක්ස් ගැන දේශනා දෙන එක දැන් මම නවත්තලා තියෙන්නේ....ලිනක්ස් ගැන දේශනා දෙන එක දැන් මම නවත්තලා තියෙන්නේ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-30159496411710264232010-04-13T18:20:09.227+05:302010-04-13T18:20:09.227+05:30හික්ස්.
මට PDF ෆයිල් එකක් ප්රින්ට් කරන්න ගිහින් එ...හික්ස්.
මට PDF ෆයිල් එකක් ප්රින්ට් කරන්න ගිහින් එතන අයට Adobe Reader ගැන දේශනා දෙන්න වුනා..(ප්රින්ට් කරන තැන අක්කා ඇහුවා Adobe Reader කියන්නෙ මොකක්ද කියලා..මදර්බෝඩ් CD එක ඉල්ලගෙන setup කරන්නත් වුනා)
ලිනක්ස් ගැනත් එහෙමමයි..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-72732168088188128162010-04-13T18:06:04.551+05:302010-04-13T18:06:04.551+05:30පේන විදියට රනා පෙන් 1 ගහන අනිත් සේරම OS බිල් අයියග...පේන විදියට රනා පෙන් 1 ගහන අනිත් සේරම OS බිල් අයියගෙ වගේ. මොකද ඔය කියන විදියට ලිනක්ස් පාවිච්චි කොලානම් ඔච්ච්ර වයිරස් හප්පො පෙන් එකට එන්න විදියක් නෑනෙ

(ගෙදර එකත් Windows ද ;) )සරදියල්https://www.blogger.com/profile/15837953673911585743noreply@blogger.com