tag:blogger.com,1999:blog-4492322192028216568.post6174491507322539713..comments2024-02-07T12:19:47.008+05:30Comments on රනා ලියන බ්ලොග්: කඩේ ගිය තරමක්....Rasika Nanayakkarahttp://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4492322192028216568.post-79251579801146227192013-12-12T22:33:01.254+05:302013-12-12T22:33:01.254+05:30උබ දේශපාලුවොන්ට පුක දෙන ඩයල් එකක් ද???උබ දේශපාලුවොන්ට පුක දෙන ඩයල් එකක් ද???දිගාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-68974670353289657262011-11-09T10:05:06.306+05:302011-11-09T10:05:06.306+05:30මල්ලි කඩේ යවන්න හොද කොල්ලෙක් කියල මහානාමෙ සයන්ස් ස...මල්ලි කඩේ යවන්න හොද කොල්ලෙක් කියල මහානාමෙ සයන්ස් සොසයිටියෙ වැඩ කරන කාලෙම මමනම් දැනගත්තා... බලන්න මාව මතකද කියලා....SanJ Wijeratnehttps://www.blogger.com/profile/14922385229727622721noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-30031603730635970662010-02-05T12:13:54.260+05:302010-02-05T12:13:54.260+05:30අප්පටසිරි. මේ ඇවිත් ඉන්නේ කොල්ලා.
මම නම් උඹ වගේ ...අප්පටසිරි. මේ ඇවිත් ඉන්නේ කොල්ලා.

මම නම් උඹ වගේ hardcore නිල් නෙවෙයි. ඒත් අපි ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන.

මේ පාර අපට කලින්ටත් වඩා මහන්සි වෙන්න ඕන.
ඒ මේ තක්කඩි බලවේග අලුත් තුරුම්පුවක් හොයාගෙන ඉන්න නිසා නෙවෙයි. මේ රටේ සැබෑ වෙනසක් කරන්න මේ වියරු දේශපාලන තරඟය අවසන් කරන්න ව්යිවස්ථා සංශෝධනයකට තුනෙන් දෙකක් ගන්න ඕන නිසයි.Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-10004381647605953882010-01-31T18:20:20.003+05:302010-01-31T18:20:20.003+05:30හප්පේ මේ ඇවිත් ඉන්නෙ. මම බැලුව මට තර්ජනේ දාලා ලියන...හප්පේ මේ ඇවිත් ඉන්නෙ. මම බැලුව මට තර්ජනේ දාලා ලියන්නෑ කියල උබ කොහෙද අතුරුදහන් උනේ කියලා.

බලං ගියාම රනා hard core නිල් පොරක් නෙ. ;)Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-78080078540715219152010-01-31T04:00:57.109+05:302010-01-31T04:00:57.109+05:30දැන් ඉතින් අවුරුදු 8ක් කාපල්ලා පරිප්පු .....!! :Pදැන් ඉතින් අවුරුදු 8ක් කාපල්ලා පරිප්පු .....!! :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-33376062676982891122010-01-31T00:16:00.712+05:302010-01-31T00:16:00.712+05:30අභියෝගයන්ට ආදරය කරමු !!!
ela elaඅභියෝගයන්ට ආදරය කරමු !!!

ela elapradeep (data)noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-6668977688520603512010-01-30T22:19:05.868+05:302010-01-30T22:19:05.868+05:30@බිඟුවා...!
එලනෙ.
මාත් ඔට්ටුවක් දාගන්න හෙව්වා හෙ...@බිඟුවා...!
එලනෙ.
මාත් ඔට්ටුවක් දාගන්න හෙව්වා හෙව්වා ඒත් සෙට් උනේ නෑ. අපරාදේ අයේ කාලෙකින් ඔය වගේ චාන්ස් 1ක් එන්නේ නෑ. මහ ඡන්දෙටඔවත් ඔට්ටුවක් දාගන්න ඕනේ.

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-4306781059683764472010-01-30T22:16:24.698+05:302010-01-30T22:16:24.698+05:30@Prabath
ඔබටත් සුබම සුබ අනාගතයක්...
ජය වේවා...
...@Prabath
ඔබටත් සුබම සුබ අනාගතයක්...

ජය වේවා...

@ශාකුන්තල
සුබම සුබ අනාගතයක්...
මම හිතාගෙන හිටියේ ඡන්ද ලක්ෂ 8-10 අතර ගානකින් දිනාවි කියලා. රජ්ජුරුවෝ ගහන එක ඔලුවටම ගැහුවා...

ජය වේවා...

@කතන්දර කාරයා
බොහොම ස්තූතියි කඩේ යාම ගැන හරි අදහසක් දුන්නාට. මම ඇත්තටම හිතාගෙන හිටියේ කඩේ යනවා කියන්නේ කාට හරි වැඩ කරන 1ට කියලා.
වෙල්කම් බෑක් කිව්වට ස්තූතියි.

ජය වේවා...

@කணிshක Hennayake
සුබම සුබ අනාගතයක්...
එලටම කඩේ ගියා.

ජය වේවා...

@ගලා
කඩේ යන්න විදපු මහන්සිය අපතේ ගියෙ නෑ. ජනපති යළිත් ජනපති නේ.

ජය වේවා...

@chamila_dealwis
අභාග විභාග වලදී හැමෝම එකම සෙන්ටෙන්ස් 1 තමා කරන්නේ. ඔලුවට දාගන්න ටික හරියටම දාගන්න.
සුබ අනාගතයක්...

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-87247057898798452472010-01-30T22:04:01.398+05:302010-01-30T22:04:01.398+05:30MR aduma gaanea 5 lakcs walin dinnawa kiyalaa man ...MR aduma gaanea 5 lakcs walin dinnawa kiyalaa man ottuwakuth dammaa....

:)බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-80299814634280346842010-01-30T21:43:50.047+05:302010-01-30T21:43:50.047+05:30කඩේ කෙසේ වෙතත් අර 19-20 විබාගේ කේස් එකනම් තේරුම් ග...කඩේ කෙසේ වෙතත් අර 19-20 විබාගේ කේස් එකනම් තේරුම් ගන්න පුලුවන්.. මේ දවස් වල අපි කරන්නෙත් ඕකම තමයි :D

දිගටම ලියමු..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-2648805681471195542010-01-30T19:23:37.603+05:302010-01-30T19:23:37.603+05:30කඩේ ගියපු එක පාඩු නෑනේ....කඩේ ගියපු එක පාඩු නෑනේ....ගලාhttps://www.blogger.com/profile/15361482708231320609noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-23218785368233618352010-01-30T18:09:11.651+05:302010-01-30T18:09:11.651+05:30එල කඩේ යෑමක්... ඔහොම යං... ඔහොම යං... සුබ අනාගතයකට...එල කඩේ යෑමක්... ඔහොම යං... ඔහොම යං... සුබ අනාගතයකට සුබ පැතුම් !!!Kanishka Hennayakehttps://www.blogger.com/profile/08140483468869411846noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-18844867144694205412010-01-30T17:04:56.304+05:302010-01-30T17:04:56.304+05:30මා හිතන විදියට ශ්රී ලංකා කාරයෙක් හෝ යූඇම්පී කාරේ...මා හිතන විදියට ශ්රී ලංකා කාරයෙක් හෝ යූඇම්පී කාරේරක් හෝ ජේවීපී කාරයෙක් හෝ තමන්ගේ පක්ෂයට වැඩ කිරීම කඩේයාමක් නොවේ.

කඩේ යාම යනු තමන් සතු පෙර ජනප්රියභාවයක් හෝ සිවිල් බලයක් හෝ උපයෝගී කරගෙන තම රසික පිරිස හෝ පාඨක පිරිස හෝ අනුගාමික පිරිසට තමන් ගේ මතය පොවන්නට තැත් කිරීමයි.

ඔබ රැස්වීම් වල කතා කළ ද, සමිති හැදුවද, කැන්වසින් කළ ද, ඔබ කඩේ ගොස් නැත.

ඔබ අඩුතරමින් රණා ගේ අඩවිය හෝ ජනාධිපතිවරණය සඳහා භාවිතා නොකර වෙනත් බ්ලොග් එකක් ඇරඹීමෙන් මෙය තවදුරටත් සනාථ වේ.

ඔබ නැති වූවාට මහරජා ට කඩේ ගිය ඇත්තෝ එමට මෙහි සිටියහ.

වෙල්කම් බැක්!

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-82804196088948317422010-01-30T16:26:35.350+05:302010-01-30T16:26:35.350+05:30This comment has been removed by the author.Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-66013441448432441322010-01-30T16:25:05.525+05:302010-01-30T16:25:05.525+05:30සුභ අනාගතයක්! අපි නම් කල්තියාම දන්නව මහින්ද මාමා ද...සුභ අනාගතයක්! අපි නම් කල්තියාම දන්නව මහින්ද මාමා දිනන බව. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-33713017397908231962010-01-30T16:09:31.924+05:302010-01-30T16:09:31.924+05:30ඔබටත් සුභ අනාගතයක්!!!ඔබටත් සුභ අනාගතයක්!!!Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.com