tag:blogger.com,1999:blog-4492322192028216568.post7949637186377751202..comments2024-02-07T12:19:47.008+05:30Comments on රනා ලියන බ්ලොග්: අද නිදහස් මෘදුකාංග දිනයයි...Rasika Nanayakkarahttp://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4492322192028216568.post-22039320130589570892012-06-06T08:09:59.493+05:302012-06-06T08:09:59.493+05:30ගෙදරට එන උන් මොකක්ද ඔය දාලා තියෙන්නේ කියලා අහනවා.
...ගෙදරට එන උන් මොකක්ද ඔය දාලා තියෙන්නේ කියලා අහනවා.

මම පපුව පුම්බගෙන ආඩම්බරයෙන් දාලා තියන එකේ නම කියන්ඩ හදන කොට මගේ චූටී කෙල්ල කෑගහලා කියනවා

හන්තාන ලීනක්ස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-54233888888280429662009-09-21T23:38:21.114+05:302009-09-21T23:38:21.114+05:30@ushan
බොහොම ස්තූතියි...
ජය වේවා...
@änthräX
ලො...@ushan
බොහොම ස්තූතියි...
ජය වේවා...

@änthräX
ලොක්කා, දකින්නත් සන්තෝසයි. මැණික් බිස්නස් කොහොමද?
දැක්කෙත් නෑ පොළ පැත්තේ ඇවිත් ඉන්නවා...

ඉන්ටර්නෙට් පුරස්නෙට බෙහෙත ලංකානෙට් 1 තාරක කියලා තිබුනා. ඉන්ටර්නෙට් නැතුවම ඔය කියන ඔක්කොම කරගන්න පුලුවන් OS 1ක් අපේ කට්ටියක් හදලා තියෙනවා. ඒක ගන්න රුපියල් 100ක්වත් යන්නේ නෑ. ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. ඕකයි ඇත්ත තත්වෙ...

ඒත් ඉතින් ඒකත් හරියන්නේ නැත්තම් අපි කියලා මොනා කරන්නද? කන්න දුන්නට මොළේ දෙන්න බැහැනේ ලොක්කා...

ජය වේවා...

@ශාකුන්තල
බොහොම ස්තූතියි වීඩියෝ 1ට. ඒක ගැන වෙනම බ්ලොග් 1ක් ලියන්න හිතුනා. ඔයා කියපු දේ කරන්නම්.

නිදහසට ජය වේවා...

@දිසා
ස්තූතියි අදහසට.
බර කරත්ත ක්රමයෙන් ගොඩ එන්නනම් අපිම තමා බැහැලා වැඩ කරන්න ඕනේ. ඒක කරන්න පුලුවන් අපිටම විතරයි.
FOSS කියන්නේ දිසා "To People, For People, From People" දෙයක්. මොනා හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුන කෙනා ඒ වෙනුවෙන් දෙයක් කරනවා. ඒක බරකරත්ත විදියට අර්ථ දක්වන්න පුලුවන්. ඒත් ප්රවාහයට සෙනග එකතු වෙන්න එකතු වෙන්න ක්රමය දියුණු වෙනවා. අපි මහන්සි වෙලා වැඩ කරමු. එතකොට පුලුවන් අපි දකින්න කැමති නිදහස් ලෝකෙ හදන්න.

ජය වේවා...

@Kanishka | කණියා
එළකිරි...
නිකම් ඉන්න වෙලාවක හාඩ් 1 ඉඩ තියෙනවානම් Linux OS 1ක් දාගෙන බලන්න. එහෙම කළා කියලා වරදින 1ක් නෑ.

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-52305091623217265692009-09-21T20:08:53.063+05:302009-09-21T20:08:53.063+05:30අනේ මට නම් ඉතින් Vista හම්බුනා හොද කොපියක්.. දෙයිය...අනේ මට නම් ඉතින් Vista හම්බුනා හොද කොපියක්.. දෙයියනේ කියල ඒක දාගෙන ඉන්නව..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-35698092121145109232009-09-20T18:30:55.916+05:302009-09-20T18:30:55.916+05:30ජයෙන් ජයම වේවා !!!
බරකරත්ත ක්රමයෙන් ගොඩ පැමිණෙත්...ජයෙන් ජයම වේවා !!!

බරකරත්ත ක්රමයෙන් ගොඩ පැමිණෙත්වාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-30993889179931238262009-09-20T07:55:47.518+05:302009-09-20T07:55:47.518+05:30නිදහසට ජය වේවා! :)නිදහසට ජය වේවා! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-35522668450734275622009-09-20T07:55:23.666+05:302009-09-20T07:55:23.666+05:30මේකත් embed කොරන්ඩෝ....
http://www.youtube.com/wat...මේකත් embed කොරන්ඩෝ....
http://www.youtube.com/watch?v=9sJUDx7iEJwශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-13397387725474640452009-09-20T04:42:53.504+05:302009-09-20T04:42:53.504+05:30බෑ බෑ ඕව නිකන් දුන්නට ඬරයිවස් නෑ, ඉන්ටනෙට් නැතුව ම...බෑ බෑ ඕව නිකන් දුන්නට ඬරයිවස් නෑ, ඉන්ටනෙට් නැතුව මුකුත් ඉනස්ටෝල් කරන්න බෑ, ලේසියෙන් වැඬ කරගන්න බෑ, අරක නෑ, මේක බෑ, ඒ වගේද සල්ලි දීලා (රු 100 -200ක්) ගන්න වින්ඬෝස්? ඕන දෙයක් කරගන්න පුලුවන්, ඕන තරම් ක්රැක් කරපු සොෆ්ට්වෙයා තියනව හරිම ලේසී වැඬ කරන්න. ;))Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-14514085566803364232009-09-20T01:47:17.380+05:302009-09-20T01:47:17.380+05:30අන්න කතාව........ හරියට හරිඅන්න කතාව........ හරියට හරිඋෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.com