tag:blogger.com,1999:blog-4492322192028216568.post665900030539539250..comments2024-02-07T12:19:47.008+05:30Comments on රනා ලියන බ්ලොග්: කෙළවිච්ච ඒවා ගොඩදැමීම හෙවත් GRUB RESCUE!!!Rasika Nanayakkarahttp://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4492322192028216568.post-49534599310751746132019-02-22T16:42:03.024+05:302019-02-22T16:42:03.024+05:30Super grub disk hybrid,resctax කියන tool දෙකෙන්ම l...Super grub disk hybrid,resctax කියන tool දෙකෙන්ම linux,windows grub දෙකම fix කරනවා.Lahiru ishanhttps://www.blogger.com/profile/16307246385688681923noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-66993671007708968352015-05-02T09:43:12.714+05:302015-05-02T09:43:12.714+05:30හම්මේ මටත් ඕක linux වලට ආපු මුල්ම කාලේ උනා :) ඒ ද...හම්මේ මටත් ඕක linux වලට ආපු මුල්ම කාලේ උනා :) ඒ දවස් වල මාර මාර ප්රශ්න ආවේ ,Dinuthhttps://www.blogger.com/profile/07155819210918820721noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-37139673964454114362012-06-06T07:36:05.776+05:302012-06-06T07:36:05.776+05:30මට ඔය මංගල්ලය දවසක් උනා. මම ඉතින් මෙලෝ මලදානයක් දන...මට ඔය මංගල්ලය දවසක් උනා. මම ඉතින් මෙලෝ මලදානයක් දන්න එකෙක් යැ .ආයෙත් දැම්මා. මට තියනවා පුරැද්දක් ඔන කරන එව්වා dvd එකකට දාලා තියාගන්න. ඒක හින්දා අවුලක් නැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-34682113231280247742012-05-15T00:37:20.987+05:302012-05-15T00:37:20.987+05:30ඉවැන්ජලික යන වදනෙහි තේරුම දැනගැනීමට කැමති.ඉවැන්ජලික යන වදනෙහි තේරුම දැනගැනීමට කැමති.Anjana Dharmapriyahttps://www.blogger.com/profile/07028435202688869703noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-52428160785398846242012-04-26T22:40:30.117+05:302012-04-26T22:40:30.117+05:30Rana wagema Bima th LINUX ...!!!!!!!!!1Rana wagema Bima th LINUX ...!!!!!!!!!1bimahttps://www.blogger.com/profile/16413083438900166430noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-19351524676973787642012-04-08T22:55:52.268+05:302012-04-08T22:55:52.268+05:30thanks rana.........thanks rana.........sumithhttps://www.blogger.com/profile/09688434700006178402noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-43612010070080055682012-02-08T22:28:11.757+05:302012-02-08T22:28:11.757+05:30mamat Linux tamaimamat Linux tamaiThe Stunnyhttps://www.blogger.com/profile/02660646168756320662noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-3005718076173840392012-01-30T06:20:26.756+05:302012-01-30T06:20:26.756+05:30එළ එළ මමත් ලැපාට උබුන්ටු දාලා අයින්කරා.....ගෙදර එ...එළ එළ මමත් ලැපාට උබුන්ටු දාලා අයින්කරා.....ගෙදර එක්කෙනා කිව්වා මේ මොකක්ද උඹලකඩ ද මොකක්ද එකක් ලෝඩ් වෙනවා කියලා....ලැජ්ජාවට අයින් කරේ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-5704245859613975192012-01-29T22:22:57.779+05:302012-01-29T22:22:57.779+05:30අයිය නම් දෙයියෙක් නෙමේ දේවාලයක්....මමත් ඔය පුරස්නෙ...අයිය නම් දෙයියෙක් නෙමේ දේවාලයක්....මමත් ඔය පුරස්නෙට මූණ දීලා ඉන්නේ...දැන් 40GB වැඩ කරන්වන්න විදියක් නැතු ඉන්නවා....හෙටම මේක කරන්න ඕනේ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-65101983998749417852012-01-28T21:43:55.130+05:302012-01-28T21:43:55.130+05:30කොහොමත් රනා අයියා වැඩ කාරයානේ......කොහොමත් රනා අයියා වැඩ කාරයානේ......Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-61423949410364412962012-01-28T19:25:16.269+05:302012-01-28T19:25:16.269+05:30රනා ඔයාට පුලුවන්ද උබුන්ටු ස්ථාපනය කරන හැටි පොස්ට්...රනා ඔයාට පුලුවන්ද උබුන්ටු ස්ථාපනය කරන හැටි පොස්ට් එකක් දන්න.. (වින්ඩොව්ස් 7 උබුන්ටු Dual boot කරන හැටි) මමත් උබුන්ටු දන්න ගියාම හඩ් ඩිස්ක් එක Partition කරන්නන තෙරන්නේ නැ..එක කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්Anonymoushttps://www.blogger.com/profile/03266904800153131611noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-80859306198628743742012-01-28T17:24:49.878+05:302012-01-28T17:24:49.878+05:30මටත් ඕකම උනා.... උපදෙස් පැතුවෙ ඔය උඩ ඉන්න එකාගෙං. ...මටත් ඕකම උනා.... උපදෙස් පැතුවෙ ඔය උඩ ඉන්න එකාගෙං. ඌ දුන්න උත්තරෙත් ඌම දාල තියනව නේ.....!!

කව්රු ලිනක්ස් එපා කිව්වත්, කව්රු වින්ඩෝස් දාගත්තත්, මංනං dual boot!!!සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-62197122545955049242012-01-28T16:16:50.740+05:302012-01-28T16:16:50.740+05:30ඔය කට්ට මාත් දෙතුන්පාරක් ම කාලා තියෙනවා.අමතක වෙලා....ඔය කට්ට මාත් දෙතුන්පාරක් ම කාලා තියෙනවා.අමතක වෙලා.හැබැයි මම නම් වැඩේ ගොඩ දාගත්තේ මොකද්ද පොඩි ටූල් එකකින්.වැඩේ කියන්නනේ දැන් නම අමතකයි නේ...තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-76706137858593269432012-01-28T14:25:53.237+05:302012-01-28T14:25:53.237+05:30හාහාහා මටත් ඕක උනෝ :D :D මම කරපු දේ නම් කියන්න විල...හාහාහා මටත් ඕක උනෝ :D :D මම කරපු දේ නම් කියන්න විලි ලැජ්ජයි.. ඒක නිසා කියන්නෙ නැ..

කව්රු ලිනක්ස් එපා කිව්වත්, කව්රු වින්ඩෝස් දාගත්තත්, හාවත් ලිනක්ස්!!!

:DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-76661171037148976682012-01-28T14:09:33.274+05:302012-01-28T14:09:33.274+05:30මාද ලිනක්ස් භාවිත කරන්නේ වසර තුන හතරක සිටයි...මගෙන...මාද ලිනක්ස් භාවිත කරන්නේ වසර තුන හතරක සිටයි...මගෙන් ලිනක්ස් උණ ගෙන භාවිත කරන්නන් හතර පහක් ම සිටී...ලිනක්ස් ඕ එස් එකක තියන ලස්සන සහ ස්පීඩ් එක අනික් ඒවයි මට එන්නෙ නෑ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-45094915999594153552012-01-28T12:35:21.032+05:302012-01-28T12:35:21.032+05:30ඉවැන්ජලික ලිනක්ස් පරිශීලකයෙකු/ගුරෙකු දකින්න ලැබීමත...ඉවැන්ජලික ලිනක්ස් පරිශීලකයෙකු/ගුරෙකු දකින්න ලැබීමත් සතුටක්!Anonymousnoreply@blogger.com