tag:blogger.com,1999:blog-4492322192028216568.post6913946619347075123..comments2024-02-07T12:19:47.008+05:30Comments on රනා ලියන බ්ලොග්: මම මහරජ ගැමුණු හැදුවානං | If I were Jayantha ChandrasiriRasika Nanayakkarahttp://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4492322192028216568.post-60129613854448125032015-06-21T03:27:35.475+05:302015-06-21T03:27:35.475+05:30http://nelumyaya.com/?p=3153http://nelumyaya.com/?p=3153Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-12555817278211830012015-06-21T03:23:49.145+05:302015-06-21T03:23:49.145+05:30මොලේ ඇති කතාවක්. තවම බිස්නස් එකක් පටන් ගත්තේ නැත්ද...මොලේ ඇති කතාවක්. තවම බිස්නස් එකක් පටන් ගත්තේ නැත්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-57130927998591139202015-06-14T09:39:18.883+05:302015-06-14T09:39:18.883+05:30වේළුසුමන සුදු කොඩි කතාවක් කියල රජකම ගන්න කුමන්ත්ර...වේළුසුමන සුදු කොඩි කතාවක් කියල රජකම ගන්න කුමන්ත්‍රණ කරන සීන් එක 4 වෙනි කොටසේ නම් ඔය කියන එක 5 තියේවි.

රනා, ඔබේ දැක්ම අපූරුයි !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-32842207473929803012015-06-11T16:28:47.672+05:302015-06-11T16:28:47.672+05:30පොත ගැන විස්තර ටිකක් ඕනේ...පැහැදිලි විස්තරයක් තියන...පොත ගැන විස්තර ටිකක් ඕනේ...පැහැදිලි විස්තරයක් තියනවාද..?
ඔය කියන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ පොතද..?~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-23228044651071647372015-06-11T14:20:43.516+05:302015-06-11T14:20:43.516+05:30මම නම් ෆිල්ම් එක බලල නෑ. හැබැයි මම හිතන්නෙත් ඔය අප...මම නම් ෆිල්ම් එක බලල නෑ. හැබැයි මම හිතන්නෙත් ඔය අපේ රජකතා ඉතිහාස කතා හදද්දී කොටස් වලට හදන්න ඕනේ කියන එක. එච්චර කැපවීමක් තියෙන අධ්‍යක්ෂක ල සහ නිෂ්පාදකලා ඉන්නවා ද කියල සැකයි ඉතින් ලංකාවේ. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-73838572310306799382015-06-11T09:17:07.428+05:302015-06-11T09:17:07.428+05:30යකෝ ටීවී සීරීස් එකකටයි හරියන්නෙ.
ඓතිහාසික කතාන්ද...යකෝ ටීවී සීරීස් එකකටයි හරියන්නෙ.
ඓතිහාසික කතාන්දරයක් චිත්‍රපටියකට ගනිද්දි තමුන්ට අවශ්‍ය කෑල්ල විතරයි ගන්නෙ. ෆේල් වෙනවද නැද්ද කියන එක නං ඉතිං කියන්න බෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-77869425349635156702015-06-11T09:09:13.461+05:302015-06-11T09:09:13.461+05:30හොඳ අදහස...හොඳ අදහස...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-58963773641931754032015-06-11T08:49:16.022+05:302015-06-11T08:49:16.022+05:30මමනම් හෝල් එකකට ගිහින් පිලුම් එකක් බලපු කාලයක් මතක...මමනම් හෝල් එකකට ගිහින් පිලුම් එකක් බලපු කාලයක් මතක නැහැ...
උඹගේ අදහසත් නරක නැහැ, හැබැයි ෆිල්ම් තුනකින් වගේ ඉවර උනානම් තමා හොඳ...
ඒ වගේම අවුරුද්දට හමාරකට එකක් ගානේවත් පිලුමක් එළියට දැම්මොත් හොඳයි.
නැත්නම් උඹ කියපු විදිහට කොටස් පිලුම් 5 පෙන්නන්න අඩුම ගානේ අවුරුදුම දහයක් යනවනේ.
ඕකේ පළවෙනි කොටහ බලපු උන්ගෙන් බාගෙට බාගයක් ඒ වෙද්දී සෙත්තපෝච්චි වෙලා ඉන්නත් බැරි නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-3602789396506616742015-06-11T04:47:06.980+05:302015-06-11T04:47:06.980+05:30එතකොට ඒවා නම් කරන්නේ MRG - 1 , MRG - 2 , MRG - 3 ,...එතකොට ඒවා නම් කරන්නේ MRG - 1 , MRG - 2 , MRG - 3 , MRG - 4 වශයෙන්ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-50085945890879048262015-06-11T02:57:15.596+05:302015-06-11T02:57:15.596+05:30puka thamaa. ohoma puluwanada oyi film hadannapuka thamaa. ohoma puluwanada oyi film hadannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-5251931844841872292015-06-11T02:51:25.462+05:302015-06-11T02:51:25.462+05:30ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ සෑහෙන්න දිගට ඇදිලා යාවි නේ ...ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ සෑහෙන්න දිගට ඇදිලා යාවි නේ එහෙනම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-18948702335878719052015-06-10T23:33:05.690+05:302015-06-10T23:33:05.690+05:30සංකල්පය නරකම නැහැසංකල්පය නරකම නැහැNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-60871484574020825992015-06-10T22:06:54.446+05:302015-06-10T22:06:54.446+05:30සහතික ඇත්ත බං මමත් ආසාවට ගිහිං බැලුවා කිව්වා වගේම ...සහතික ඇත්ත බං මමත් ආසාවට ගිහිං බැලුවා කිව්වා වගේම පට්ට පේල්.මොන ආකාරයට ආදායම් වාර්තා අලුත් කළාද මංදා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-18830074197497505192015-06-10T22:04:03.050+05:302015-06-10T22:04:03.050+05:30Sahathika eththa kathaawak. 😊😊😊 Sahathika eththa kathaawak. 😊😊😊 Prasanthahttps://www.blogger.com/profile/00057853092418347239noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-10365944196160977292015-06-10T22:02:05.379+05:302015-06-10T22:02:05.379+05:30ඔය අදහසත් මරු...ඔය අදහසත් මරු...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-53166801790513530112015-06-10T21:59:21.994+05:302015-06-10T21:59:21.994+05:30මට චිත්‍රපටය බලන්න බැරි වුනාට පොත කියෙව්වා...පොතේ ...මට චිත්‍රපටය බලන්න බැරි වුනාට පොත කියෙව්වා...පොතේ නම් ඔයා දක්වල තියන හැමකොටසක් ගැනම වගේ විස්තර වෙනවා....ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-43937639339861983222015-06-10T17:52:29.264+05:302015-06-10T17:52:29.264+05:30ෆිලුමකට කෙසේ වෙතත් ටීවී සීරීස් එකකට නම් මරු ප්ලොට්...ෆිලුමකට කෙසේ වෙතත් ටීවී සීරීස් එකකට නම් මරු ප්ලොට් එක..මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-29027259011724664792015-06-10T17:05:25.614+05:302015-06-10T17:05:25.614+05:30මේ ප්ලොට් එකනං මරු! මෙච්චර ෆේල් ෆිල්ම් එකක් වෙලත් ...මේ ප්ලොට් එකනං මරු! මෙච්චර ෆේල් ෆිල්ම් එකක් වෙලත් මහරජ ගැමුණු රෙකෝඩ් තියෙන එකනේ වැඩේ! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-88564843347084841432015-06-10T16:47:13.222+05:302015-06-10T16:47:13.222+05:30මෙගා ටෙලියක් වගේ තියෙයිද මංදා. දස්සකමනම් ඉතිං ඔය ඔ...මෙගා ටෙලියක් වගේ තියෙයිද මංදා. දස්සකමනම් ඉතිං ඔය ඔක්කොම පැය තුනෙන් කරල 'පාස්' වෙන එක තමයි :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-5316720467145049282015-06-10T16:13:47.629+05:302015-06-10T16:13:47.629+05:30හැදුවා නම් ම්ල් හතයිහැදුවා නම් ම්ල් හතයිවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-39761817845420130842015-06-10T16:10:18.226+05:302015-06-10T16:10:18.226+05:30ඇයි ගැමුණු කුමාරයාගේ කොත්මලේ ප්‍රේම කතාව... ඒකෙත් ...ඇයි ගැමුණු කුමාරයාගේ කොත්මලේ ප්‍රේම කතාව... ඒකෙත් සිද්ධි දෙක තුනක් ගත්තානම් පැය එකහාමාරක හොද ලව් ස්ටෝරියක් කරලා දාන්න තිබ්බා පෙබරවාරි 14 වෙනිදාට...!කලබල සිතුවිලිhttp://harshanonis.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-43289131561444451062015-06-10T15:58:13.706+05:302015-06-10T15:58:13.706+05:30මුල් හතර විතරක් ඇති වෙයි. පස්වෙනියට ඊට වඩා අඩු එකක...මුල් හතර විතරක් ඇති වෙයි. පස්වෙනියට ඊට වඩා අඩු එකක් කලාම ගතියක් නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-52945618898835198792015-06-10T15:46:53.706+05:302015-06-10T15:46:53.706+05:30වේළුසුමනව හිරේ දාන සීන් එක තියෙන්නේ 5 වෙනි කොටසේ ද...වේළුසුමනව හිරේ දාන සීන් එක තියෙන්නේ 5 වෙනි කොටසේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-70273536126991963502015-06-10T15:46:00.980+05:302015-06-10T15:46:00.980+05:30මං හිතුවා 4 සහ 5 අතරේ චැනල් ෆෝ එකෙනුත් එකක් හදලා ද...මං හිතුවා 4 සහ 5 අතරේ චැනල් ෆෝ එකෙනුත් එකක් හදලා දේවි කියලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4492322192028216568.post-72109612628869698672015-06-10T15:39:16.055+05:302015-06-10T15:39:16.055+05:30මේ අයියා කවදාවත් පිලුම් එකක් හදන හෝ නිස්පාදකයෙකු හ...මේ අයියා කවදාවත් පිලුම් එකක් හදන හෝ නිස්පාදකයෙකු හොයාගන්න කෙනෙකු නොවේ.. හිටහං කෙන්ජට කියන්න.. මෙතක දේශපාලන ක්‍රමන්ත්‍රණයක් යනවා කියලා. හැක්.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com