තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
තෙල් කපුරු වලින් ඇවිළුනා වු අන්ධකාරය දුරු කරන්නා වු මේ පහනින් ක්ලේශ නැමති ඝන අඳුර නැසුවා වු තිලොවට පහනක් වු සම්මා සම්බුදු රජුන්ට පූජා කරමි.
රනාගේ ගමේ පංසලේ පහන් වැටේ දසුන්....
ඉහත පළ කරන ලද ගාථාවේ යම්කිසි දෝෂයක් වෙතොත් එය නිවැරදි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි.
පෙර ගාථාවේ දෝෂ නිවැරදි කිරීම හා ගාථාවේ සිංහල අදහස ලබාදීම පිළිබදව පබළුට ස්තූතිවන්ත වෙමි.