එදිනෙදා ඇසි දිසි දේ, යම් පමණකට.....
මේවා අමුවෙන් කන්න බැරිද??? දැක්කම කන්න හිතෙනවා....
මට පුංචි කාලේ මතක් වුනා...අපේ කිරිඅම්මා ඕවා අහුලගන ඇවිත් අපිට දෙනවා......අපි ආසයි ඔව්වගේ මද කන්න...දැන් ගොරකා ගහක් හොයාගන්නත් ලේසි නෑ....
හ්ම් අපේ ආච්චිගේ ගෙදර ඉස්සරහ තිබුනා ගොරක ගහක් ඉස්සර. ආච්චි මාත් එක්ක යනවා ගෙඩි ඇහිඳින්න. දැන් ඒක නෑ. ඒ ඉඩම restaurant එකක් හදලා වටේට ලොකු තාප්පයක් හෙම බැදල.
කෙලත් ගිලෙනවා
That's good jobs 4 uby Tharaka, sl-linux.blogspot.com
මේවා අමුවෙන් කන්න බැරිද??? දැක්කම කන්න හිතෙනවා....
ReplyDeleteමට පුංචි කාලේ මතක් වුනා...අපේ කිරිඅම්මා ඕවා අහුලගන ඇවිත් අපිට දෙනවා......අපි ආසයි ඔව්වගේ මද කන්න...දැන් ගොරකා ගහක් හොයාගන්නත් ලේසි නෑ....
ReplyDeleteහ්ම් අපේ ආච්චිගේ ගෙදර ඉස්සරහ තිබුනා ගොරක ගහක් ඉස්සර. ආච්චි මාත් එක්ක යනවා ගෙඩි ඇහිඳින්න. දැන් ඒක නෑ. ඒ ඉඩම restaurant එකක් හදලා වටේට ලොකු තාප්පයක් හෙම බැදල.
ReplyDeleteකෙලත් ගිලෙනවා
ReplyDeleteThat's good jobs 4 u
ReplyDeleteby Tharaka, sl-linux.blogspot.com