ගොරකා ගෙඩිත් නරකම නෑ නේද?
Thursday, July 29, 2010
ගොරකා ගෙඩි
මේ ගොරකා ගෙඩි තමා හෝදලා බික් වෙන් කරලා අව්වේ වේලෙන්න දාන්නේ. ඊයේ දාපු ගොරකා පෝස්ට් 1ටම මේ ෆොටෝ ටික එකතු කරන්න හිතුනත් එතනයි මෙතනයි වෙනසක් දැක්ක නිසා මේ ටික වෙනම දාන්න හිතුනා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghgyNr50bUTgexfp0-0ZshEBKAZLfedW_-nABaDMfEVFn2mf0nm-4pEGuL5B1XjYXpa440e7eLYyAGyhSn-CUYYNCy3P2-WQ9sX4XKqY5NHkyPYIjo7nCMYJ7V3Rd_Fx8w2o-ENaGngSZn/s320/P7290001.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0VZY0Zad_LcxUHGY-OBwzVVRldYaSHChpZaBcK4CClgOM0yVSOZES1CHKTwx_Qiz3zoHpDyqEbe5oGpAUagUQ148MX2B8k1xS3TQPmzrxvuofV0I-HWjbN5gviiSCFxJYX0tAiWy7VELF/s320/P7290002.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGcUGRAE6xSIMCNvmtz-cI762mVo7VtNOC02xqaNfDj4Dehi_t9O1XzypZQGbJwCLYiYo4G5Gbl8213D5SyrmeFVMGcbuAkXx0r8Beqbp2juwPac-UpxIg2fRCB2HRWra_i307pIyqTN9B/s320/P7290006.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLXZq25wbG4OPD0CVAeo6UmIYSPYanLs_jitz8SaPw1jm65ZpL8bIbr6dlGf29PFouFArxr0osYniPfz5Pp34eIk6o3OxiTDU8aOABSa1O-coQhcHdu75645kU0a-1qSgcq4VFQMo9Thkm/s320/P7290010.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif99Ua0bvA-2Xvv1aZtQQTnjxGpAmDuvuf2EZUuoGDkdlrPv1i20mtlXqR9HfutQMskv3BtqZhcbKjFv9tofdWcCSRP2qK9lhEsF7mGOe7qgLDdxonsrh9JFR1tWLy1NObxUyakiAvHDQ6/s320/P7290012.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiS6jYoLa-fEeOZIaccam9hubgeuDTRyX1vxwwF_jl3UxKoc99c0zDojf5U0VoOuGasczIrPX3TmTQxRPE_CaO2rI1Yy2EdA_LPf0y5k828_ZkVvTcE7mcVzXAkXlifyejrE4YkUCe2udv/s320/P7290013.JPG)
ගොරකා ගෙඩිත් නරකම නෑ නේද?
ගොරකා ගෙඩිත් නරකම නෑ නේද?
Wednesday, July 28, 2010
ගොරකා
අපේ ගෙදර අය මේ දවස්වල ගොරකා වේලනවා. අව්ව සැර නිසා ඉක්මනට වේලෙනවා. ඇත්තම කියනවානම් රනා ගොරකා වේලනවා දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට. පැදුරක වේලෙන්න දාලා තිබුණ වෙලේ ඉර අව්ව වැටිලා ලස්සනට තිබුණ නිසා ෆොටෝ ටිකක් ගහන්න හිතුනා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjV66xgDT8m00Xb1E80Gk7kcMWg1qWw0VQpFAfk4YXiM0D7jsPtK1qdKQ13kUVzpx5xp7EI_JdW-c0HnORV_X1psfEsSRj9c0x3FivAwdXzyWgwbfIFV8jd2U2B24UYmfo28SR_EstJdNzV/s320/P7280012.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeG2xXiT1fXoxFmm2LarxqOlRyRd2Cxc4QTIpgmEWRXcq-Td6Wf4DjuXzQYKAJNEuY3NOdK75Nq1EZ_xW4eUpcK5J2Ifqca4Rve-9SCx1Wju2j6vaOz3dlUXV4A90Eb9mFR58cVHx0vrup/s320/P7280013.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAnkD_ca8JAZBHg32JEJwDk4H1c864X1168sz8_f5y7SXLuqB0TX46QqgFafqCmntV7qPY6WetAMHCDxP0VrPcdmeZGD3ANLITqGeTmztr9DLQf__R47dVm1OHO9OjYXkFTXmMX0MBbVqo/s320/P7280036.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSTI1LcA7iJLwPpMyTQvMDuWRQvdhnwFZzDK6TQncVJTgTRzhcOr2WiKklkPwt-Et-oUmFbrIAxSA-u7CtbnajBK_FaOWc8uCJXLwvIUzbufMS51zEwBvQL2ZeqFDWp2Tze1ISKggTLDOR/s320/P7280038.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYsZZ4DmV9Nyf8lLDDCcVDEAYlnYOO-H7OeOfzq4afkxC60dAC7pOWGn7jUEFcNKzCwY9ty5oI8hyphenhyphenApOpOi0Jz7e2HS42wDS3a3GEHaLSV5pqiZu0dKr92_wgpLu3auzzDI0BvbmYXZOLz/s320/P7280015.JPG)
වේලෙන්න වේලෙන්න මේවාගේ පාට වෙනස් වෙනවා. ඒවගේම කෑලි ප්‍රමාණයෙන් පොඩි වෙනවා. ඒවාගේ ෆොටෝත් ගන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ.
කොහොමද ගොරකා පැදුර
වේලෙන්න වේලෙන්න මේවාගේ පාට වෙනස් වෙනවා. ඒවගේම කෑලි ප්‍රමාණයෙන් පොඩි වෙනවා. ඒවාගේ ෆොටෝත් ගන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ.
කොහොමද ගොරකා පැදුර
Thursday, July 22, 2010
වර්ෂ මාස පූර්ණය....
මීට අවුරුද්දකටත් මාසෙකට පෙර දිනක රනා බ්ලොග් 1ක් ලියන්න පටන් ගත්තා.
එම බ්ලොග් 1ට දැමීමට නමක් රනාගේ ඔළුවට ආවේම නෑ.
අන්තිමේ එය "රනා ලියන බ්ලොග්" නම් වුනා.
ඒ රනාගේ බ්ලොග් ලිවීමේ ආරම්භයයි.
ඊට පස්සේ බොහොම අමාරුවෙන් මාසෙකට බ්ලොග් පෝස්ට් 1ක් 2ක් රනා ලිව්වා.
ලියන්න දේවල් අනන්තවත් තිබුණත් රනාගේ කම්මැලිකම ඊට වඩා ගොඩාක් වැඩියි.
ගිය දෙසැම්බරයේදී රනා එකම සටහනක්වත් ලිව්වේ නෑ.
ඒ කාලේ රනා කඩේ ගියා.
ඇත්තම කියනවානම් රනා ලියන බ්ලොග් ට අවුරුද්දක් පිරුණේ ගිය මාසයේදීයි.
පහුගිය ජූනි මාසයටම රනා එකම බ්ලොග් සටහනක් හෝ ලිව්වේ නෑ.
මේ ජූලි මාසයටත් උපරිම බ්ලොග් සටහන් 2ක් හෝ 3ක් ලියැවෙනු ඇති.
ඒ රනාගේ හැටි.
රනාගේ හිතේ බ්ලොග් සටහන් ලිවීම උදෙසා නැගෙනා අදහස් හිත ඇතුලේම මියැදී,
ඒ අදහස් වැළලූ තැන ගසුත් පළවී, එම ගස්වල හටගත් ගෙඩිවලින් තවත් ගස් ද හටගෙන ඇතුවා නිසැකයි.
ඔයවගේ දේවල් රනාට සිම්පල්.
දවල්ට කෑවේ මොනාද කියා කවුරු හෝ ඇහුවොත් එය මතක නැති රනාට
බ්ලොග් 1 උපන්දිනය අමතකවීම මහ දෙයක් නෙමෙයි.
ඒ රනාගේ බ්ලොග් ලිවීමේ කතාවයි.
රනාත් සමගම වාගේ බ්ලොග් ලියන්නට පැමිණි බොහෝ අය අද බ්ලොග් අවකාශයේ පතාක යෝධයෝ...
දුකා, කතන්දරකාරයා, තමීර, මුචලින්ද
ඒ අතරින් කීප දෙනෙක්.
ඔවුන්ගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් රනා තව වතාවක් සුබ පතනවා.
ඒ වගේම තවත් සමකාලීනයෙක් වන
රනාගේ සදාදරණීය මිත්‍ර ඇන්ත්‍රැක්ස්,
බ්ලොග් අවකාශය නිසාම දැනහඳුනාගත්
රනාගේ අල්ලපු ගමේ පොරක්...
(දැන් මේක දැකලා කඩප්පුලි රොයිලි මොනාවත් නොකිව්වොත් වැඩක් නෑ...)
ඒ වගේම මේ දිනවල බොහොම උනන්දුවෙන් බ්ලොග් ලියන
දුරු රටක ඉන්න
"සීත සමීරත්" රනාගේ ගමේම පොරක් (බලමු සමීරයා රනාව අදුරගනීද කියලා).
ඒ විතරක් නෙමේ,
සන්සරසිඳුත් රනාගේ ඉස්කෝලෙන් ආපු පොරක්.
හැබැයි සීත සමීර වගේ නෙමේ සන්සරසිඳු රනාව අඳුරන්නේ නෑ...
රනා නිසා බ්ලොග් කියවන්න,ලියන්න පටන්ගත්ත
එකෙක් දෙන්නෙකුත් ඉන්නවා...
ඒ ගැන රනාට තියෙන්නේ
හෙන සතුටක්...
හැබැයි උනුත් රනා වගේම තමා,
මාසෙටම බ්ලොග් පෝස්ට් 1යි.
උපරිම 2යි....
රනාගේ පළමු බ්ලොග් සටහනේ නම පෙරවදන.
ඒකෙදී රනාට බ්ලොග් ලිවීමට අතහිත දීපු හැමෝටම
රනා "රනා ලියන බ්ලොග්" පිළිගැන්වුවා...
ඒ කතාවත් කියවලා බලන්න.
එහෙනම්,
අවුරුද්දකුත් මාසයක් පුරාවට
රනා ලියන බ්ලොග්
කියවපු
කොමෙන්ට් කරපු
ෆලෝ කරපු
හැමොටම
රනාගේ ස්තූතිය.....
රනාගේ බ්ලොග් කෙරුවාවට ජයවේවා....

Subscribe to:
Posts (Atom)