Monday, August 16, 2010

රාගම දුම්රිය පොළේ කපුටෝ.....

රාගම දුම්රිය පොළේදී ගත්ත ෆොටෝ කීපයක් මේ.
හවස පහමාරට විතර ඉර බැහැගෙන යද්දි හතරවෙනි වේදිකාවට එහා පැත්තෙන් තියෙන මේ කොළ නැති ගහේ කපුටෝ වහලා ඉන්න 1 හරිම සුන්දර දර්ශනයක්.
රාගම දුම්රිය පොළ හරහා ගමන් කරන අය මේක දැකලා ඇතුවාට සැකයක් නෑ.
දැකපු නැති කෙනෙක් ඉන්නවානම් ඊළග දවසේ ඒ හරියෙන් යද්දි බලන්න.
















ජය වේවා...

8 comments:

  1. පින්තූර ටික නම් එල

    [රාගම කපුටෝත් බ්ලොග් අවකාශය ආක්‍රමණය කල වගයි :D]

    ReplyDelete
  2. අනේ ශෝයි කපුටො ටික. හරි හුරතල් පාටයි

    ReplyDelete
  3. නියම කාක්කො ටික!!! කොළඹ කාක්කො එහෙම නෙවෙයි නේද?

    ReplyDelete
  4. අඩේ! මාත් දැකල තියනවා....

    ReplyDelete
  5. මචං උඹ නැහැනේ මෙතන.... ආ... අමතක උනා උඹනේ කපුටු ෆොටෝග්‍රැපර්

    ReplyDelete
  6. කලූ පාට කපුටො ටික.. හරීම ස්වීට්.........

    ReplyDelete