Saturday, August 21, 2010

පහන්

ඝනසාරප්පදිත්තේන - දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං


තෙල් කපුරු වලින් ඇවිළුනා වු අන්ධකාරය දුරු කරන්නා වු මේ පහනින් ක්ලේශ නැමති ඝන අඳුර නැසුවා වු තිලොවට පහනක් වු සම්මා සම්බුදු රජුන්ට පූජා කරමි.




























රනාගේ ගමේ පංසලේ පහන් වැටේ දසුන්....

ඉහත පළ කරන ලද ගාථාවේ යම්කිසි දෝෂයක් වෙතොත් එය නිවැරදි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි.

පෙර ගාථාවේ දෝෂ නිවැරදි කිරීම හා ගාථාවේ සිංහල අදහස ලබාදීම පිළිබදව පබළුට ස්තූතිවන්ත වෙමි.

5 comments:

  1. ඝනසාරප්පදිත්තේන - දීපේන තමධංසිනා
    තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං

    තෙල් කපුරු වලින් ඇවිළුනා වු අන්දකාරය දුරු කරන්නා වු මේ පහනින් ක්ලෙශ නැමති ඝන අඳුර නැසුවා වු තිලොවට පහනක් වු සම්මා සම්බුදු රජුන්ට පූජා කරමි.

    With camphor light brightly shining, abolishing this gloom I adore thee enlightened one, that light of the three worlds.Who dispels the darkness.

    ලස්සනයි පින්තූර ටික.....

    ReplyDelete
  2. ස්තූතියි පබළු.
    ඔන්න හරියතම නිවැරදි කළා.
    ගාථාවේ තේරුමත් දීපු එකටත් ගොඩක් ස්තූතියි.

    ජය වේවා...

    ReplyDelete
  3. රනා සහොදරයා වෑඩේ නම් ඒල ...

    ReplyDelete
  4. 2009 මැයි මාසේ සෙනසුරාදා දවසක මාත් ඔය පහන් වැටේම පහන් පත්තු කරලා තියෙනවා......

    ලස්සනයි සහො.....

    ReplyDelete