Thursday, July 29, 2010

ගොරකා ගෙඩි

මේ ගොරකා ගෙඩි තමා හෝදලා බික් වෙන් කරලා අව්වේ වේලෙන්න දාන්නේ. ඊයේ දාපු ගොරකා පෝස්ට් 1ටම මේ ෆොටෝ ටික එකතු කරන්න හිතුනත් එතනයි මෙතනයි වෙනසක් දැක්ක නිසා මේ ටික වෙනම දාන්න හිතුනා.













ගොරකා ගෙඩිත් නරකම නෑ නේද?

5 comments:

  1. මේවා අමුවෙන් කන්න බැරිද??? දැක්කම කන්න හිතෙනවා....

    ReplyDelete
  2. මට පුංචි කාලේ මතක් වුනා...අපේ කිරිඅම්මා ඕවා අහුලගන ඇවිත් අපිට දෙනවා......අපි ආසයි ඔව්වගේ මද කන්න...දැන් ගොරකා ගහක් හොයාගන්නත් ලේසි නෑ....

    ReplyDelete
  3. හ්ම් අපේ ආච්චිගේ ගෙදර ඉස්සරහ තිබුනා ගොරක ගහක් ඉස්සර. ආච්චි මාත් එක්ක යනවා ගෙඩි ඇහිඳින්න. දැන් ඒක නෑ. ඒ ඉඩම restaurant එකක් හදලා වටේට ලොකු තාප්පයක් හෙම බැදල.

    ReplyDelete
  4. කෙලත් ගිලෙනවා

    ReplyDelete
  5. That's good jobs 4 u

    by Tharaka, sl-linux.blogspot.com

    ReplyDelete