Sunday, April 25, 2010

48

මේ ලියැවෙන්නේ
හතළිස් අටවන මැරතන් පෝස්ටයයි...

මීට පෙර ලියැවුණු
ලිපි හතළිස් හත පුරාම
රනා අහපු කතා,
රනා කියපු කරා,
රනා කියවපු කතා,
රනා ලියපු කවි,
සහ
ගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් කෑලි
පත අට එකට සිඳුවා නැති වුවත්
යහමින් තිබුණි...

නීතිය වූයේ
පැයකට සතරක් වුවද
සමහර පැයකදී එය සයක් විය
තව විටෙක ඉන් අඩක් විය
ඒ බ්ලොග්කරණයේ හැටිය...

ඒ කෙසේ වෙතත්
මැරතනය ඇරඹී
හෝරා එකොළොසකට පසු
සතළිස් අටවන පෝස්ටය
මෙසේ පළවේ...

පලි:

මැරතනයේ ඉලක්කය නිමි
වෙලාව නොනිමි
එමනිසා තව සිටිමි
සැමට ජය පතමි.

3 comments:

  1. එල එල ... මමත් බලාගෙන ඉන්නවා

    ReplyDelete
  2. එල එල දුවමු අන්තිම පැයත්..

    ReplyDelete