Sunday, April 25, 2010

අමාරුම ඉසව්ව ඉවරයි

වතුරත් නැතුව...
කියවන්න එකෙක්වත් නැතුව...
ලියන එකාම කියෝ කියෝ...
හිට් කවුන්ටරේ ඉබි ගමනින් දිව්ව,
බ්ලොග් මැරතන් තරගයේ
අමාරුම ඉසව්ව
දැන් ඉවරයි...

ඉතින් ලියමු
තව ටික දුරයි
තව පැයකින්
ජය කණුව පේන්න
පටන් ගනීවි
සපෝට් කරන්නන් වහීවි

ඉතින් දුවමු
අන්තිම වෙනකම්ම...

අමාරුම හරියේදීත්,
තරගය අතැර නොගිය ඔබ සැමට,
රනා ලියන බ්ලොග්
ප්‍රණාමය...

1 comment: