Sunday, April 25, 2010

ආයෙත් වතුර

සීතලේ බැරුවා...

ඇයි ඒ?
වටෙන්ම වතුර වදිනවා...
හිතාගන්නවත් බැරි විදියට
ලොකු හයියක්...

තව ටික දුරයි
හරියටම කියනවානම්
පැය 3 යි
දුවමු...
දුවලාම නතරවෙමු...
නියම සිංහල බ්ලොග්කරුවන් විදියට...

3 comments:

  1. ජය වේවා..!!!!!!!!!!!

    ReplyDelete
  2. සීතල වැඩිනම් කියහං බ්ලැන්කට් එකක් ගෙනත් දෙන්න

    ReplyDelete
  3. ඔයාගේ සීතල ට ඔන්න මම මෙහෙ තේ කක් බොනව...ඔන්න වතුර පාරක්..මාවත් නැ වුනා..

    ReplyDelete