Sunday, April 25, 2010

අලුත් දවසක්

තවත් අලුත් දවසක්...

වෙනදා නැගිටින වෙලාවට
අද නිදන්න යනවා...
උදේට තේ බීලා
රෑට නිදාගත්තේ
උසස් පෙළ කරපු කාලේ...

ඒ මතකයත් අවදි කරගෙන
දුවමු දිගටම මැරතන්...
කෝකටත් තියෙන්නේ
තව පැය 2යි....

No comments:

Post a Comment