Sunday, April 25, 2010

නැද්ද මං අහන්නේ???

දිනයකින් හරි අඩක්
පුටුවක් උඩට වී සිටියෙමි
කිසිදාක නොකල විළසින්...

මා පමණක් නොව
තවත් සයිබර් සහෘදයින් බොහෝ දෙනෙක්
එළෙස කළ බව මම දනිමි...

බ්ලොග්කරණයේ අපූර්වත්වය එයයි
සැමදා විඳගමු මේ අසිරිය
හැමදාම නැතිවුනත්
අවුරුද්දකට සැරයක් හරි
මැරතන් 1ක්නම් දුවන්නම ඕනේගගග

නැද්ද මං අහන්නේ???

1 comment:

  1. ඕන් එහෙනම් අපෙනුත් සුභපැතුමක්
    චියර්ස්ස්ස්!!!!!

    ReplyDelete