Saturday, April 24, 2010

අනේ මන්දා

හිතුවා හරියටම හරිය...
නැවතත් දෙපැත්ත ගිනිගෙන ඇත...
එකෙක් එකක් කියයි...
අනිකා උත්තර බඳියි....
ඔය අතරේ,
ගිනිගත්ත රැවුලෙන්
සුරුට්ටු පත්තු කරනා අමනයින්ද සිටී...
එළිවෙන්න තව බෝ දුරයි,
තව දුර අපි යා යුතුයි,
එය හිතේ තබාගෙන,
මැරතන් දිව්වොත් හොඳයි.....

1 comment:

  1. සහතික ඈත්ත... වතුර ගහන අය කෝ ......

    ReplyDelete