Saturday, April 24, 2010

පෙනීම

උපතින්ම අන්ධ ඌරු මීයෙක් තම මවට තමන්ගේ ඇස් පෙනෙන බව කීවේය.
තම පැටියා බොරු කියනවායැයි සිතූ ඌරු මීයාගේ මව ඌ ඉදිරියෙන් කේජු කෑල්ලක් තැබුවාය.
"මේ මොනවාද?" ඌරු මීයාගේ මව ඇසුවාය.
"ගලක් නේ..."
"උඹට දැන් ඇස් නොපෙනෙන එක විතරක් නෙමේ... උඹේ ඉව ඇල්ලීමේ හැකියාවත් නැතිවෙලා..." මව කීවාය.

No comments:

Post a Comment