Saturday, April 24, 2010

වතුර

මීට බොහෝ කළකට පෙර
බැලීමි රූපවාහිනී වැඩසටහනක්
එහි නම "අල" විය...
පෙන්වීය එහි එක් නාටකයක්,
අවුරුදු උත්සවේක මැරතන් තරගයක්
එකෙක් තරඟෙට දුවයි...
වතුර ගසමින්
දෙදෙනෙක් මොටෝ සයිකලයක යයි...
වට 3කින් පසු,
තරඟකරු තවමත් දුවයි...
වතුරකරුවන් හති වැටී වැටෙයි...
දැන් යන හැටියට
මේකත් එහෙමදෝයි සිතෙයි....

1 comment: