අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ
මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නේ අපි
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ
අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ
තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව තුළ සැඟවෙන්න නොවේ
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ
මම නම් කිරිල්ලි ... ඔන්න ඔහෙ මාත් ආවා...
ReplyDeleteආහා ඔන්න අපිත් ආවෝ.. :)
ReplyDeleteI love this song..
ReplyDelete