Saturday, April 24, 2010

නව සොයාගැනීම්

ලෝකයේ අරුම පුදුම අලුත් සොයාගැනීම් සහ නිපදවීම් කෙරෙන්නේ කෙසේදැයි දිනක් දෙදෙනෙකු ඇල්බට් අයින්ස්ටයින්ගෙන් ඇසුවේය.
"හයියෝ... ඒක හරිම සුළු දෙයක්නේ. මොකක්හරි බඩුවක් හරි දෙයක් හරි හදන්න හරි හොයාගන්න හරි කොහොමටවත් බැරි විත්තිය හුඟදෙනෙක් දන්නවා. නමුත් ඒක කරන්න බැරිබව නොදන්නා අහක ඉන්න මිනිහෙක් ඕක කරන්න බලනවා. මෙන්න බොලේ අන්තිමේදී අර බැරිය කියපු දේ අර මිනිහා කරලා, එහෙම නැත්තම් හොයාගෙන". ඇල්බට් අයින්ස්ටයින් පිළිතුරු දුනි.

1 comment: