Sunday, April 25, 2010

51

වරක් මට මෙසේ සිතිණ
"ඇත්තටම 50කට යයිද?"
තව දිනක මෙසේ සිතිණ
"කොච්චර කල් යයිද?"
මෙසේත් නොසිතුනා නොවේ
"පැය කීයක් තිස්සේ ටයිප් කරන්නද"
ඒ සියල්ල අතීතයට අයත්ය...

අවසානයේ,
බ්ලොග් කෙරුවාව පටන් ගෙන
හරියටම දස මසකට පසු
"රනා"
ලිපි 50ක් ලියා ඇත.
මේ ලියැවෙන 51වන ලිපිය
ඒ සතුට සමරනු පිණිසමය....
වෙන කිසිවක් සඳහාම නොවේ....

1 comment:

  1. උබ දස්සයා වග අපි නොදන්නවැයි. සුබපැතුම් මචෝ. ඉවර වෙනකං දුවපං. අපි ඉන්නවා වතුර තියං

    ReplyDelete