Saturday, April 24, 2010

කෝට් 1

තරුණ ඒබ්‍රහම් ලින්කන් ඉලිනොයිස්හි නීතීඥයෙකුව සිටියදී තමන් සඳහාම අශ්වයෙකු තබා ගැනීමට තරම් වත්කමක් නොවීය. එමනිසා ඔහු සෑම තැනකම ගියේ පා ගමනිනි.ඔහු දිනක් මෙලෙස යනවිට අශ්වරථයක යන පුද්ගලයෙකු දැක එය නැවැත්වීය.
"කරුණාකරලා ඔබට පුලුවන්ද මගේ මේ ඕවර්කෝට් 1 නගරයට අරන් යන්න..." ලින්කන් ඇසීය.
"ඇත්තෙන්ම පුලුවන්. ඒත් ඔබ කොහොමද ඒක ආපසු අරගන්නේ..." රියදුරා විමසීය.
"ඒක සුළු දෙයක්නේ. මම කෝට් 1 ඇතුලට වෙලා ඉන්නම්කෝ..." ලින්කන් පිළිතුරු දුනි.

1 comment: