Sunday, April 25, 2010

තුන්කාල

තුන්කාලක් ඉවරයි
ඉතුරු තව කාලයි
ඒ කාල ඉවර උනාම,
ඔක්කොම ඉවරයි...

ඒ කියන්නේ
මේ කාල ඉවර උනාම,
2010 බ්ලොග් මැරතනුත් ඉවරයි...

අපරාදේ,
වෙලාව යන්නේ නැතුව ඉන්න තිබ්බේ.....

ඇත්තටම අපරාදේ...

1 comment:

  1. මම අන්තිම හරියට තමයි සෙට් උනෙ..

    ReplyDelete