Sunday, April 25, 2010

අමාරුම ඉසව්ව


බ්ලොග් මැරතන් තරඟය පටන් අරගෙන දැනට පැය 5ක් ගෙවිලා ගිහින් තියෙනවා. හරියටම කියනවානම් මැරතන් තරඟයේ අමාරුම හරිය තමා දැන් යන්නේ. තව පැය 4ක් කොහොම හරි ඇදගත්තොත් ලේසියෙන්ම අවසාන පැය කීපය ගෙවා දමන්න පුළුවන්. තරඟයේ යෙදී සිටිනා සියළුම බ්ලොග් සහෘදයන්ට ඉදිරි පැය 4 පහසුවෙන් ගෙවාගන්න ලැබේවා කියා පතනවා. බොහෝ විට ඔය පැය 4 ඇතුළත වතුර සපෝට් ගොඩාක් අඩුවෙයි. ඒත්... අපි තාමත් තරඟයේ. නොනැවතී දුවමු. මේ අපි ගෙවන්නේ තරඟයේ අමාරුම ඉසව්වයි.

ඔබ සැමට ජය...

1 comment:

  1. අමාරුම හරිය.. ඔහොම යං..!

    ReplyDelete