Sunday, April 25, 2010

ස්තූතියි...

තව මිනිත්තු 8කි ඇත්තේ
අවසන් බ්ලොග් සටහනයි මේ
කුමක් කියන්නද
කුමක් ලියන්නද

සතුටක් දැනේ
දුකක්ද දැනේ
ජීවිතේ හැටි එහෙමද?

බ්ලොග් ලියපු,
වතුර ගහපු,
චැට් කරපු,
පාළු කපපු
මෙකී නොකී මේ හැමෝටම
බොහෝමත්ම ස්තූතියි.

"රනා ලියන බ්ලොග්"
මැරතන් ලිවිල්ල
මෙතැනින් නිමයි.

ස්තූතියි...

4 comments:

  1. උඹ නියම ලිපි ටිකක් ලිවුවා. උපමා කතා ටික ඇල්ලුවා නියමෙට. ජයවේවා!

    ReplyDelete
  2. රනා අයියෙ ඔයා මැරතන් දුවද්දි වතුර ටිකක් ගහන්න එන්නවත් බැරි වුනානෙ. එ වුනාට අද උදෙන්ම දැන ගත්තා අපේ රනා අයියා බ්ලොග් මැරතන් එකේ වැඩිම වචන ගානකින් දින්නා කියලා.
    රනා අයියෙ මගේ උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete