Sunday, April 25, 2010

දවසේ සිතුවිල්ල

ජීවිතයේ දීප්තිමත් දිනයන් මෙන්ම අඳුරු දිනයන්ද තිබේ. අහසේ අදුරු ස්වභාවයක් දිස්වූ පමණින් සූර්යයාගේ ඇති වටිනාකමෙහි අඩුවක් වන්නේ නැත. ඇතැම් විට අපිට කණගාටුවෙන් යුතුව දවස ගත කිරීමට සිදුවේ. නමුත් ඔබගේ හදවත තුළ සූර්යයා නිරන්තරව දීප්තිමත්ව තබා ගන්න. එය ඔබව අපරාජිතයෙකු කරනු ඇත.

දයිසකු ඉකෙදා
සභාපති
සෝක ගක්කායි ජාත්‍යන්තර සංවිධානය

උපුටා ගත්තේ

දවසේ සිතුවිලි
දයිසකු ඉකෙදා

No comments:

Post a Comment