Sunday, April 25, 2010

වසීලීසා...

මැරතන් තරගයේ 8 වෙනි පැය ගෙවිලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී රනා දෙනවා තවත් රනාගේ කැමතිම ගීත වලින් 1ක්. මේකත් කසුන් කල්හාරගේමයි.
බාගෙන අහලා බලන්න.

රන් වන් හිරු කිරණින්
පැහැය හොරෙන් අරන්
නුඹෙ කෙහෙරැලි මද පවනේ
නැටුවාවේ...
වසීලීසා... වසීලීසා... වසීලිසා... වසීලීසා...

ගිරි මුදුණේ හිම බින්දු දියවෙනා
උණුහුමට මිටියාවතේ
කැකුළු මල්යාය ඇහැරිලා
ජීවිතේ... හරිම ලස්සනයි නේද...
වසීලීසා... වසීලීසා... වසීලීසා... වසීලීසා...

කටු අකුලේ පැටැලී
සිනිදු දෙපාවල කටු ඇණුනා
නෙතු කඳුලින් පිරුණා
ලස්සනට යටින් පොළොවේ
ගිණියම් ලෝදිය පිරුණා
ඉඳ හිට හිත රිදුන
ජීවිතේ.... හරිම ලස්සනයි නේද...
වසීලීසා... වසීලීසා... වසීලීසා... වසීලීසා...

මෙතැනින් බාගන්න.

No comments:

Post a Comment