Saturday, April 24, 2010

ලස්සන

හමුදා කඳවුරක් අසළ වූ තැපැල් කාර්යාලයකට කෝප්‍රල්වරයෙකු සමග ගොඩවැදුනු හමුදා මේජර්වරයෙකු එහි සිටි තරුණ ස්ථානාධිපතිනිය දැක ඇයගේ අවදානය දිනාගනු සඳහා ඔහුගේ ගාම්භීරත්වය දැක්වීමට උත්සාහ කළේය.
"අයිසේ කෝප්‍රල්, මේ මිස් හරිම ලස්සනයි නේද?"
"ඔව් සර්, මම ඒකට එකඟයි. ඒ නිසාමයි මම එයාව කසාද බැන්දෙත්..."

7 comments:

  1. හ්ම් හ්ම් ඉතිරි ටික හිතා ගන්න පුලුවන්..... ඊලග දවසෙ ඉඳල කෝප්‍රල් ස්ථාන මාරු ලු .....

    ReplyDelete
  2. එල එල... ඉතින් ඉට පස්සෙ

    ReplyDelete
  3. අපො අහින්සකය පව්

    ReplyDelete
  4. කෙලිය තාප්පෙට

    ReplyDelete
  5. මචං.. " ඔබම ඇවිත් ඔබම ගියදා " පටන් ගන්න සිංදුවක් තියෙනවද ?
    අමිල පෙරේරගේ

    ReplyDelete