Sunday, April 25, 2010

සුබ දවසක්

පැය 12න්
පැය 4ක්
දැනටම ඉවරයි
දුවනා උන්ට වඩා
හැළුන උන් වැඩි වග
සිතේ...
දැනේ...
ඉදිරියටම යමු,
අවසානය දක්වාම...
මැරතන් දුවනා බ්ලොග් සහෘදයිනි
වතුර බෙදන හිතවතුනි
ඔබ සැමට
සුබ දවසක්.....

2 comments:

  1. මොනව කියනවද මන්ද? ඊළඟ දවසට එළිවෙලාද? මෙන්න එහෙනම් ඉතිරි වතුර එක. මේක නාන්න එපා බොන්න තියා ගන්න.......

    ReplyDelete
  2. සුබ දවසක්....!!

    ReplyDelete