පිස්සුද?
මට පිස්සුද?
නැත්තම් හැටිද?
මට හිතාගන්න බෑ
ටිකක් හිතන්න
පැය කාලෙන් කාලට
බ්ලොග් පෝස්ට් ලිය ලියා...
හෙඩ් පෝන් 1 කනේ ගහගෙන
(ගෙදර එවුන්වත් නිදාගන්න ඕනේ නිසා)
මළ විකාර අහ අහ
රෑ එළි වෙනකම්
නිදිමරපු මාව දැකලා,
උදේ පාන්දරම අපේ අම්මා
තක්බීර් උනා...
අනේ අපේ පුතා
උදෙන්ම නැගිටලා කියලා
හිතලා...
ela ela...onna mage wathura paarak..
ReplyDelete