Saturday, April 24, 2010

මැරතන් සින්ඩිය හෙමින් ඇයි

ටික වේලාවකසිට
මෙය දැනුනි මා හට
මැරතන් දුවන අපේ සින්ඩිය
ටිකක් විතර ස්ලෝ වී ඇත.....
අපිට වගේ වතුර නැති නිසා
සර්වර් 1ට හතිද?
ඇඩ්මින්වරුනි,
මේ ඔබේ අවධානය පිණිසයි!!!!

1 comment:

  1. හ්ම් වතුර අඩුයි තමයි.කට්ටිය බුදිද කොහෙද?
    ඔන්න මං දුවන ගමන් වතුරපාරක් ගැහැව්වා

    ReplyDelete