Sunday, April 25, 2010

තාමත් දුවන මැරතන්

වතුරත් නැතිව,
හිට්ස් ද නැතිව,
කතරක් මැද සිටිනවා සේ හැගෙනා
බ්ලොග් මැරතනේ...

මේ අදින්නේ
අමාරුම හරියයි...

තාමත් දුවන සැමටම ජයම වේවා...

No comments:

Post a Comment