Sunday, April 25, 2010

අපි ආපු දුර

මෙපමණ දුරක් අවුත්
දැන් යන්න යන්න තතනති
අයෙක්...

මිතුරනි, මිතුරියනි,
යාමට ඇත්තේ තව ටික දුරකි...
දැන් හිරුද පායා ඇත
කුරුල්ලෝද කෑ ගසයි
ඉදින් නිදන්නේ කිම
මැරතනය අවසාන නොකර...
එසේ කිරීමට මට නොහැකිය
ඔබටත් එය එසේම බව
මම හොදින්ම දනිමි...
මේ අන්තිම ටික දුවමු
ඔබට ජය...

1 comment:

  1. ඔවු ඔවු ඔබට ජය....... මම නම් නින්දක් නිදියලයි ආවේ

    ReplyDelete