රෑ එළිවෙනකම්
කොම්පියුටරේ ඉස්සරහා
හිටපු උන්
මේන් දැන් යන්න හදනවා
නිදිමතයිළු...
එහෙම කොහොමද
ආවේ මැරතන් දුවන්න..
රෑ අටේ ඉදන් උදේ අට වෙනකම්
ගිය එවුන් ගියාදෙන්,
ආව එවුන් ආවදෙන්,
මෙච්චරවෙලා දුවපු උන්
ඉතින් අට වෙනකම්ම ඉමු...
ඒකයි නියම SPIRIT 1
මේ වගේ දේකින් ඉගෙන ගන්න...
ඒක හැබෑව. තව හයියෙන් දුවමු... තව ටිකයි
ReplyDeleteela ela.....menna nidimatha yanna magenuth wathura paarak
ReplyDeleteඅනිවා අපි ඉන්නවා.
ReplyDeleteරනා නියමයි යහලුවා.... නියමයි...
ReplyDelete