Sunday, April 25, 2010

අපි එකම රෑනෙ කුරුල්ලෝ

අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නේ අපි
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

අපි එකම රෑනෙ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව තුළ සැඟවෙන්න නොවේ
අපේම ලොවකට පියඹා යන්නේ
වරෙල්ලා මේ රෑනේ
වරෙල්ලා මේ රෑනේ

3 comments:

  1. මම නම් කිරිල්ලි ... ඔන්න ඔහෙ මාත් ආවා...

    ReplyDelete
  2. ආහා ඔන්න අපිත් ආවෝ.. :)

    ReplyDelete