Sunday, April 25, 2010

අනේ කාලේ වනේ වාසේ

මුලින්ම එකෙක් ගෙනාවේය
ඒ හිතවතෙකුගෙනි...

ඊළගට අනිකා ආවාය

ඒ පාරෙනි...

උන් දෙදෙනා ටික කලක් සිටියෝය

ඊළගට තුන්වෙනියාත් ආවේය
ඒ මුලින් ආ එකාගේ පුතා වීම නිසාය...

කොහොම ආවත් මුන් ඔක්කෝම

මළ කරදරය...
ඉවර වෙන පාටකුත් නෑය...
අනේ කාලේ වනේ වාසේ
කිව්වේ මේවාටය...

2 comments:

  1. කරදර එන්නේ පෝළිමේලු .......

    ReplyDelete
  2. bandiim wadi wenakota kaadarath wadilu

    ReplyDelete