Sunday, April 25, 2010

SPIRIT

රෑ එළිවෙනකම්
කොම්පියුටරේ ඉස්සරහා
හිටපු උන්
මේන් දැන් යන්න හදනවා
නිදිමතයිළු...

එහෙම කොහොමද
ආවේ මැරතන් දුවන්න..
රෑ අටේ ඉදන් උදේ අට වෙනකම්
ගිය එවුන් ගියාදෙන්,
ආව එවුන් ආවදෙන්,
මෙච්චරවෙලා දුවපු උන්
ඉතින් අට වෙනකම්ම ඉමු...

ඒකයි නියම SPIRIT 1
මේ වගේ දේකින් ඉගෙන ගන්න...

4 comments:

  1. ඒක හැබෑව. තව හයියෙන් දුවමු... තව ටිකයි

    ReplyDelete
  2. ela ela.....menna nidimatha yanna magenuth wathura paarak

    ReplyDelete
  3. අනිවා අපි ඉන්නවා.

    ReplyDelete
  4. රනා නියමයි යහලුවා.... නියමයි...

    ReplyDelete